• ඕස්ට්‍රේලියාවේ ළදරු පාසැල් ගුරුවරියක් වීමට අවශ්‍ය සුදුසුකම් සහ ඉන් ලැබෙන ප්‍රතිලාභ මෙන්න
    Oct 5 2024
    ඕස්ට්‍රේලියාවේ ළදරු පාසැල් ගුරු වෘත්තීය (Kindergarten Teacher ) සදහා ඉතා ඉහල ඉල්ලුමක් මෙම කාලයේදී දක්නට ලැබෙනවා. ඔක්තෝබර් මස 5 වන දිනට යෙදී ඇති ලෝක ගුරු දිනය පාදක කර ගනිමින් ඕස්ට්‍රේලියාවේ ළදරු පාසැල් ගුරු වෘත්තීය සාදහා ඇති ඉල්ලුම, ඒ සදහා අවශ්‍ය සුදුසුකම් සහ එම වෘත්තියෙන් ලැබෙන ප්‍රතිලාභ පිලිබදව කෙටි විග්‍රහයක් මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා.
    Show More Show Less
    9 mins
  • Israel blames UN General is pro-Iran and banning him from entering the country: World News - එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉරානයට පාක්ෂික බව කියමින් ඊශ්‍රායලය ඔහුට රටට ඇතුළුවීම තහනම් කරයි: ලොව වටා
    Oct 4 2024
    Listen to the week's most important world news highlights presented by Mr. Amal Jayasinghe, a senior journalist and world news critic from AFP News. - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
    Show More Show Less
    15 mins
  • Key information you need to know about Australia Awards Fellowships - ශ්‍රී ලාංකිකයින් සඳහාද විවෘතකර ඇති ඕස්ට්‍රේලියානු ශිෂ්‍යත්ව වැඩසටහනක් පිලිබඳ තොරතුරු මෙන්න
    Oct 4 2024
    The Australia Awards Fellowships program offers opportunities for study, research, and professional development to individuals from developing countries. Listen to SBS Sinhala podcast for more information. - Australia Awards Fellowship වැඩසටහන හරහා දියුණු වෙමින් පවතින රටවල පුද්ගලයින්ට කෙටිකාලීන අධ්‍යයන කටයුතු, පර්යේෂණ සහ වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමේ අවස්තාව ලබා දෙනවා. මෙම වැඩසටහන හරහා ලබාදෙන අධ්‍යයන ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමේ අවස්තාව මේවනවිට උදාවී තිබෙනවා.
    Show More Show Less
    4 mins
  • Why Dhananjaya stopped the match while Kamindu reached his double century: Sports Wrap - කමිඳුගේ ද්විත්ව ශතකය අභියස ධනංජය තරඟය නතර කලේ ඇයි: SBS සිංහල ක්‍රීඩා විග්‍රහය
    Oct 4 2024
    මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
    Show More Show Less
    11 mins
  • Why Dhananjaya stopped the match while Kamindu reached his double century: Sports Wrap
    Oct 4 2024
    මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
    Show More Show Less
    11 mins
  • Why Dhananjaya stopped the match while Kamindu reached his double century: Sports Wrap - කමිඳුගේ ද්විත්ව ශතකය අභියස ධනංජය තරඟය නතර කලේ ඇයි: SBS සිංහල ක්‍රීඩා විග්‍රහය
    Oct 4 2024
    මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
    Show More Show Less
    11 mins
  • President says he will stand up for the public servants if they work in good faith: Homeland News 04 October - රාජ්‍ය සේවකයා සත්භාවයෙන් කරන වැඩවලදී ගැටළු ආවොත් ඒ වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි: මවුබිමෙන් පුවත් ඔක් 4
    Oct 4 2024
    SBS Sinhala reporter and senior journalist Mr. Manoj Udatiyawala presents the latest news highlights from Sri Lanka today. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
    Show More Show Less
    9 mins
  • නිදන්ගත රෝගවලින් කුඩා දරුවන් බේරා ගනිමු.
    Oct 4 2024
    ඕස්ට්‍රේලියාවේ ළමුන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු නිදන්ගත රෝගයකින් පෙලෙන බව නව පර්යේෂණයකින් හෙළි වී තිබේ. නමුත් නව පර්යේෂණවලින් පෙනී යන්නේ මුලික ගැටලුව බොහෝ විට නොසලකා හරිම වන අතර, ඔවුන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට බලපාන රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ප්‍රමාද කිරීමට මෙය හේතු වී තිබේ. වෙනත් අධ්‍යයනයන් විසින් දැනටමත් සදහන් කර අත්තේ මෙම තත්වය ඉතාමත් බරපතල බවයි. ප්‍රතිකාර නොකළ හෝ දුර්වල ලෙස ප්‍රතිකාර කළ නිදන්ගත රෝගයක් ඇති යෞවනයන් බොහෝ විට පාසල් යාමද අඩාල කරන අතර ඔවුන් සමාජයෙන් ඉවත් වී හුදකලා තත්වයට පත් විය හැකිය. Chronic Pain Australia හි උපදේශක කණ්ඩායමේ Nicolette Ellis පවසන්නේ ඔවුන් කාංසාව සහ මානසික අවපීඩනය වැනි මානසික සෞඛ්‍ය ගැටළු වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බවයි.  ඇය පවසයන පරිදි ඔවුන්ගේ දෙමව්පියන්ට රැකියා අහිමි වීම සහ සහෝදර සහෝදරියන් කොන් කිරීමට ලක් වීම මගින් ඔවුන්ගේ පවුල් ද පීඩාවට පත්ව ඇත. තවද ඔවුන්ගේ පාසල් අධ්‍යාපනයෙන් සියයට 22 ක් පමණ මග හරි ඇති බවද ඇය පවසයි. මෙම තත්ත්වය සදහා උපකාර ලබා ගැනීමද පහසු කාර්යයක් නොවන බව පැවසේ . ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය පර්යේෂකයෙකු වන මහාචාර්ය Manuela Ferreira වැනි විශේෂඥයින් පවසන්නේ මෙම ගැටලුවට තවත් හේතුවක් වන්නේ නිදන්ගත රෝග වැඩිහිටියන්ට පමණක් බලපාන දෙයක් ලෙස සැලකීම බවයි. යෞවනයන් තුළ නිදන්ගත රෝග සඳහා වඩාත් ඉක්මන් පියවරක් ගැනීමට ඇයට අවශ්යය බව පැවසේ. මහාචාර්යවරිය පවසන පරිදි සෞඛ්‍ය පද්ධතිය සමස්තයක් ලෙස නිදන්ගත රෝග සමඟ කටයුතු කරන ආකාරය වැඩිදියුණු කිරීමට ද ඉඩක් ඇති බව කියවේ. ඕස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් ළමා සායන හයක් පමණක් ඇති අතර, ඒ සාදහා වසරකට 250ක් පමණ නිර්දේශයන් ලැබෙන බව කියවේ.. මෙයින් අදහස් කරන්නේ මෙවැනි දරුවෙකු වෙනුවෙන් වෛද්ය උපදේශනයට අදාල වෙලාවක් ලබා ගැනීම සාදහා සාමාන්‍ය පොරොත්තු කාලය වසර එකත් - තුනත් අතර වන බවයි. නිදසුනක් වශයෙන්, ඔබගේ කොන්දේ වේදනාවේ ව්‍යාප්තිය සලකා බැලුවහොත්, ඕස්ට්‍රේලියාවේ පමණක් නොව, ලොව පුරා, වසර ගණනාවක් තිස්සේ ඇත්ත වශයෙන්ම රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතන බව පැවසේ. ඒ අයගෙන් කීදෙනෙක් සත්‍ය වශයෙන්ම තම වෛද්‍යවරයා, හෝ භෞතවේදියා හමුවීමට යන්නේද යන්න ගැටලුවක්ව පවතින බව ඇය විසින් සදහන් කරයි.
    Show More Show Less
    5 mins